Archive | 2:40 pm
14 Nov

2011-11-14- sabaragamuwa,uva special-01

-රන්ජන් මඩගම්මන- සබරගමුව,ඌව විශේෂ

දෙහි ඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිවි නැගුම ජනපති දැයට සෙවන පැල ලක්ෂ 11 ක් සිටවීම  මඩගම්මන තුන්දොළ අසබඩදී පශුසම්පත් හා ග්‍රාමීය ප්‍රජා සන්වර්ධන නි, අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල  මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.01 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ.